SINFLIX Support Center

ඔබට අපගේ සේවාව භාවිතා කිරීමේදී කිසියම් ගැටලුවක් මතු වුවහොත්, පහත සඳහන් තොරතුරු සහ විසඳුම් මඟින් ඔබට සහාය ලබා ගත හැක.

1

පොදු ගැටලු සහ විසඳුම් (FAQs)

Q:වීඩියෝවක් ප්ලේ වීමට බාධාවක් හෝ "Video Cannot Be Played" ලෙස පෙන්වයි නම් මා කුමක් කළ යුතුද?

A:බොහෝ විට මෙයට හේතුව Google Drive file එකෙහි permissions වෙනස් වී තිබීම හෝ ඔබගේ අන්තර්ජාල වේගය අඩුවීමයි. කරුණාකර පිටුව (Refresh) කර නැවත උත්සාහ කරන්න. ගැටලුව දිගටම පවතී නම් අපගේ Admin කණ්ඩායමට දැනුම් දෙන්න.

Q:"Continue Watching" සහ "Watchlist" විශේෂාංග ක්‍රියා කරන්නේ කෙසේද?

A:ඔබ නරඹන චිත්‍රපට හෝ කතා මාලා වල තොරතුරු ඔබගේ Browser එකෙහි (Local Storage) ආරක්ෂිතව ගබඩා වේ. ඔබ එම Browser එකෙන්ම නැවත වෙබ් අඩවියට පිවිසෙන විට ඔබ නැවැත්වූ තැන සිට නැවත නැරඹීමේ හැකියාව ලැබේ.

Q:මාගේ Watchlist එක නැති වී ගොස් ඇත. එයට හේතුව කුමක්ද?

A:ඔබ ඔබගේ Browser එකෙහි "Clear Cache" හෝ "Clear Site Data" කළහොත් ඔබගේ Watchlist එක සහ Watch Progress එක මැකී යා හැක.

2

තාක්ෂණික සහාය (Technical Troubleshooting)

ඔබට වෙබ් අඩවිය භාවිතා කිරීමේදී තාක්ෂණික ගැටලු මතු වේ නම් පහත පියවර අනුගමනය කරන්න:

  • ඔබගේ Browser එක (Chrome, Safari හෝ Firefox) නවතම සංස්කරණයට (Latest Version) යාවත්කාලීන කර ඇති බව තහවුරු කරගන්න.
  • අන්තර්ජාල සබඳතාවය පරීක්ෂා කර බලන්න.
  • Ad-blockers පාවිච්චි කරන්නේ නම් ඒවා තාවකාලිකව අක්‍රිය කර බලන්න.
3

අපව සම්බන්ධ කරගන්න (Contact Us)

ඉහත විසඳුම් මඟින් ඔබගේ ගැටලුව විසඳාගත නොහැකි නම්, කරුණාකර පහත ක්‍රම ඔස්සේ අප හා සම්බන්ධ වන්න:

Email

supportsinflix@gmail.com

(ඔබගේ ගැටලුව පිළිබඳ විස්තරයක් සහ හැකි නම් screenshot එකක් සමඟ එවන්න)

Working Hours

සඳුදා සිට සිකුරාදා දක්වා (පෙ.ව. 9:00 - ප.ව. 6:00)